Home Breakingnews පරදින බව දැනගෙන " මහරජ " ගුණ්ඩු අටවයි
පරදින බව දැනගෙන " මහරජ " ගුණ්ඩු අටවයි
By Sri Lanka Guardian • January 10, 2011 • Breakingnews • Comments : 0
එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව පිට දමා මහ නගර සභා, නගර සභා සියල්ලෙහි ඡන්ද විමසීම පසුවට කල් තැබීමට රජය කටයුතු කොට ඇත්තේද මේ නිසා බව පැවසේ. ඒ අනුව ප්‍රාදේශීය සභා 235 ක් විසුරුවා හැරීමට රජය කටයුතු කොට ඇති අතර මහ නගර සභා 16කත්, නගර සභා 37කත්, ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment