අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වංචා දුෂණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැති පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවයට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.අනුලා විද්‍යාලයේ පසුගියදා එහි හිටපු විදුහල්පතිනිය කළ හදිය, විශාකා විද්‍යාලයට අඩු අදායම් ලාබින්ට විද්‍යාලයේ ප්‍රවේශය අහිමි කිරීම, ප්‍රවේශ පත්‍රය මීයන් කෑම නිසා එක දුප්පත් සිසුවකුගේ අනාගතය කෙලස දැමීම වැනි මෑතකදී වාර්තා වූ අමනුෂ්‍ය කටයුතු එකකටවත් අදාල ඇමතිවරයාගේ කොන්ද කෙලින් වෙයි දැයි ඉදිරි මාස කිහිපයේදී බලා ගත හැකිය. Home feature හිටපු ටියුෂන් මාස්ටර් පාසල් වල ධූෂණයට එරෙහිලු
හිටපු ටියුෂන් මාස්ටර් පාසල් වල ධූෂණයට එරෙහිලු
By Sri Lanka Guardian • January 18, 2011 • education feature • Comments : 0
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වංචා දුෂණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැති පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවයට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.අනුලා විද්‍යාලයේ පසුගියදා එහි හිටපු විදුහල්පතිනිය කළ හදිය, විශාකා විද්‍යාලයට අඩු අදායම් ලාබින්ට විද්‍යාලයේ ප්‍රවේශය අහිමි කිරීම, ප්‍රවේශ පත්‍රය මීයන් කෑම නිසා එක දුප්පත් සිසුවකුගේ අනාගතය කෙලස දැමීම වැනි මෑතකදී වාර්තා වූ අමනුෂ්‍ය කටයුතු එකකටවත් අදාල ඇමතිවරයාගේ කොන්ද කෙලින් වෙයි දැයි ඉදිරි මාස කිහිපයේදී බලා ගත හැකිය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment