තවත් ගෘහ සේවිකාවක් රටට අහිමි වෙ

ශ‍්‍රිලාංකික ගෘහ සේවිකාවක ලෙස ලෙබනනයේ සේවය කළ මතූගම ඞී. ජී. යසවති මහත්මිය(45* පසුගිය 31 වැනි දා රාත‍්‍රියේ ඝාතනයට ලක් වී ඇත ලෙබනනයේ කබරස්මුන් නගරයේ මුදල් හුවමාරු මධ්‍යාස්ථානයක අයිතිකරුවකූගේ නිවසේ ඇය රැකියාව කළාය.
31 වැනි දින රාත‍්‍රියේ නිවෙස් හිමියන් පිටතට ගිය පසු නිවසට ඇතුළු වු සිරියා ජාතික සොරකු මුදල් සේප්පුව රැගෙන පලායාමට සුදානම් වු මොහොතේ සොරා සමග පොර බදද්දි ඇය මරා දමා ඇති බව ඵරට ශ‍්‍රිලාංකා තානාපති කර්යාලයය පවසයි.