බස්නාහිරට බස් තියන් පයින් යෑම තින්දුයි.

ප‍්‍රවාහන අමාත්‍යාංශ හා ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් සමග අද (10* සවස පුද්ගලික බස් හිමියන්ගේ සංගමය කරනු ලැබූ සාකච්ඡුාව අසාර්ථක වීම නිසා කලින් තීරණය කළ පරිදි වර්ජනයකට යන බව ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘ලංකා ඊ නිව්ස් ’ වෙත පැවසීය.

මේ අනුව බස්නාහිර පළාත මුල් කරගෙන අද රාත‍්‍රී 12 සිට පැය 24 ක් තම සංගම්වලට අයත් පුද්ගලික බස් රථ වර්ජනයේ යෙදෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
Tell a Friend