රිය අනතුරෙන් සයක් මරුට

අවිස්සාවේල්ල කොස්ගම දී අද අලූයම වෑන්රියක් හා බසයක් ගැටීමෙන් හය දෙනකු මිය ගොස් දසදෙනෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.