චමින්ද වාස් විශ‍්‍රාම ගැනිමට යයි

පෙබරවාරිමස පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට නමිකළ සංචිතයට චමි්ද වාස් ඇතුලත් වුයේ නැත. මෙනිසා ඔහු ජාත්‍යාන්තර ක‍්‍රිකටිපිටියෙන්සමුගැනිමට සිතමින්සිටි.

වෙිග පන්දුයවන්නා 2010දි ටෙස්ටික‍්‍රිකටික‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගත්තේය. ඔහුලෝක කුසලානයට සහභාගිවිමට දැඩිි උනන්දුවෙන්පසුවිය. මෙවර ලෝක කුසලානයේඅනුග‍්‍රාහක රටක් ලෙසද ශ‍්‍රීලංකාව කටයුතුකරයි.
නමුත්වාස්සහ පිතිකරු සනත්ජයසුරිය අවසාන 15දෙනා අතරට තේරුනේ නැත.


මම හොදින්උත්සාහ කරා. නමුත්මගේදක්ෂතා අදාල තොරා ගැනිමට ප‍්‍රමාණවත්වුනේ නැහැ යනුවෙන් වාස් බී.බී.සීසිංහල සේවයට ප‍්‍රකාශ කළේය. මම කණ්ඩායමට සුභ පතනවා. ඔවුන්ට නැවතවරක් ලෝක කුසලානය මවිබිමට රැගෙන එමට හැකිවෙනු ඇති බව තම අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත්කිිවෙිය.

බී.බී.සීඇසුරෙන්