මහින්ද වෙඩි තැබිම ප‍්‍රතික්ෂේප කරයි


හර්ෂි සී. පෙරේරා

ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල වෙඩි තැබිමකදි ඉන්දිය ධිවරයෙක් මියගිය සිද්ධිය අද එනමි සිකුරාදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි.

විදේශ් වාර්තාකරුවකු සමග අරලිය ගහ මන්දිරයේදි උදෑසන ආහාරය ගනිමින් මෙම සිද්ධියට ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙි සමිබන්ධයක් නොමැති බව හෙතෙම ප‍්‍රකාශ කළේය. අගමැති මන්මෝහන් සිං මෙි සමිබන්දව් තමන්ගෙන් විමසුවෙිද යන පැනයට පිළිතුර වුයේද නැත යන්නයි. එම වෙඩි තැබිම සිය ආරක්ෂක හමුදා විසින් කරනු ලැබුවෙි නමි ශ‍්‍රී ලංකා ආණ්ඩුව එයට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි අසන ලදි. එවිට ජනාධිපතිවරයා කිිවෙි පා‍්‍රථමික පරීක්ෂන වලදි නාවික හමුදාව එවැන්නක් සිදුනොකල බව ඔප්පු වි ඇති අතර තමා මෙි පිළිබදව පලුල් විමර්ශනයක් පවත්වන ලෙස නාවික හමුදාපතිවරයාට දන්වා ඇති බවයි.

ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙි ක‍්‍රියාන්විත භාර ප‍්‍රධානියා කියා සිටියේ අදාල සිද්ධිය ඉන්දිය ජල සීමාව තුළ සිද්ධ වු බවයි. මෙම ස්ථාන වල මුහුද නොගැඔරු නිසා අපේ නැවි ඇති තැන් පිළිබදව ගොඩ බිමෙි සිට සහ වෙනත් උපකරණ ඔස්සේ අධික්ෂණය කරන බවයි. මෙිවා ඉතා විවෘත බැවින් ඔනෑම කෙනෙකුට පරීක්ෂා කළ හැකියි යනුවෙන් ද හින්දු වෙත ප‍්‍රකාශ කළ හෙතෙම සිද්ධියට ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙි සමිබන්ධයක් නොමැති බවද ප‍්‍රකාශ කළේය.