ලංකාවේ ගංවතුර

පුද්ගලයින් 27 දෙනෙක් මරණයට පත කරමින් තවත් සිය ගණනකට තුළ සිදු කරමින් ඇති වූ ගංවතුර තත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු දක්නට ලැබීම යහපත්ය. එහෙත් ඇති වූ විපත හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂ දහයකට ආසන්නය. මේ නිසා ආණ්ඩුවට මෙන්ම අනෙක් රාජ්‍ය සහ රජය නොවන සංවිධාන වලට පැවරී ඇති වගකීම සුළු පටු නොවේ. සේයා රූ වලින් දැක්වෙන්නේ ගංවතුර තත්වය හටගත් අවස්ථවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ස්වාභාවයය.

 
 
 

Tell a Friend