අලියා ගහක් උඩ මැරේ - ලංකාදීප වාර්තාව

දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස

ගං වතුරට අසුවූ වල් අලියකුගේ මළ සිරුරක් ගසාගෙන ගොස් හබරණ හතරැස් කොටුවේ අඩි 15ක් උසැති ගසක රැඳී තිබි‚. හබරණ හතරැස්කොටුව ගල්ඔය ඇළ ඉවුරේ ගසක දින තුනකට පමණ පෙර හිරවී මියගිය අලි පැටියාගේ වයස අවුරුදු තුනක් විය හැකි යැයි අනුමාන කැරේ. ගංවතුර අඩි 18ක් උසට ගලා තිබි‚.

 
සේයාරු සහ සටහන ලංකාදීප පුවත්පතෙනි

Tell a Friend