ගොඨා සාක්කි දෙයි

සන්ඬේ ලීඩර් පත‍්‍රයෙන් ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් පළ කළ සුදු කොඩි කතාවෙන් හමුදාවටත් රටටත් හානියකි සිදුවී, ජාතීන් අතර බේද ඇති වී යැයි ද, සරත් පොන්සේකා හැර අන්  ඕනෑම කෙනකු යුද හමුදාපති පදවියේ සිටියත් යුද්ධය දිනාගත හැකිවන්නේ යැයි ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් අද ප‍්‍රකාශ කෙළේය.