ගංවතුර නඩුව

කොළඹ ගංවතුර ගැලීම පාලනය කිරීමට අපොහොසත් වීම නිසා ජන ජීවිතය අවුල්වෙතියි පරිසර යුක්ති කේන්ද්‍රය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, කොළඹ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.ඞී. වරාවැව මහතා ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේ වගඋත්තරකරුවනට නොතීසි යැවීමට නියම විය.