සර්දාරි ඔබාමා හමුව අද වොෂින්ටනයේදි

 ඇමෙිරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා සහ පකිස්ථාන ජනාධිපති අසිෆ් අලී සර්දාරි අතර හමුව අද එනමි සිකුරාදා ධවල මන්දිරයේදි පැවැත්වෙි. නායකයින් දෙපල දෙරට අතර ද්විපාර්ශවික වැදගත්කමක් ඇතිි කරුණු සහ ත‍්‍රස්ථවාදයට විරුද්ධව සටන් කරන ආකාරය ගැන සාකචිිඡුා කරනු ඇත.

ධවල මන්දිර මාධ්‍යය ලේකමි රොබටි ගිබිස් පැවසුවෙිි මෙි අවස්තාවෙිදි නායකයින් දෙපල දෙරට අතර සබදතා සැලසුමි කරන ආකාරයත් අපේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ පිළිබදව ඇති මිත‍්‍රශිලි කැපවිමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහයදිම ගැන සහ යහපාලනය ගැනද ත‍්‍රස්තවාදයට විරුද්ධව දෙරට සහයෝගයෙන් කටයුතු කළයුත්තේ කෙසේද යන්නත් මෙහිදි සාකචිිඡුා කරනු ඇති බවයි.

රාජ්‍යය දේපාර්ථමෙින්තු ප‍්‍රකාශක පි. ජේ. ක්‍රොවිලි පැවසුවෙි රාජ්‍යය ලේකමි හිලරි ක්ලින්ටන්ද මෙි අවස්ථාවට සහභාගි වන බවයි.

මෙම සමිබන්ධය එක්සත් ජනපදයට තිරණාත්මක වැදගත්කමකින් යුක්ත බව ක්‍රොවිලි මහතා පැවසුවෙිය.
මෙි අදහස් පල වුයේ බ‍්‍රහස්පතින්දා ධවල මන්දිරයේ දිනපතා පැවැත්වෙන මාධ්‍යය සාකචිඡුාවෙිදිය.

ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා