බන්ධනාගාර ගැටුමි මෙවර අනුරාධපුරෙන්

 අනුරාධපුර බන්ධනාගාර ගැටුමින් සිරකරුවන් තිදෙනකු මියගිය බව බන්ධනාගාර කොමසාරිස් මේජර් ජනරාල් වී.ආර්. ද සිල්වා මහතා කියයි. රෝහලේ සිිටින තුවාලකරුවන් ගණන 24කි. සිරකරුවන් කියා ඇත්තේ සිරගේ ඇතුලේ වෙඩි තැබූ බවයි.