නීතිය ඉදිරියේ මා වැඩිහිටියකු ලෙස නොසලකන්න.

ඇමෙිරිකා එක්සත් ජනපදයේ ජිවත්වන ජෝර්ඩන් බ‍්‍රවුන්ට දැන් වයස අවුරුදු 13කි. වයස අවුරුදු 11දි වෙඩි තැබිමෙන් තම පියාගේ දරුවෙකු ලැබිමට සිටි පෙමිවතිය ඝාතනය කිරිිිම පිළිබද චෝදනාව මොහුට විරුද්ධව එල්ල වි ඇත. මෙම ළමයා වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරු ඔහුට ඇමෙරිකාවෙි ඉතා දැඩි ළමා අධිකරණ ක‍්‍රීයාදාමය තුළ වැඩිහිටියෙකු ලෙස සැලකිමෙන් වළකින්නැයි අධිකරණයට අභියාචනා කිරිමට නියමිතය. ඔහු වැරදිකරු වුවහොත් ජිවිතාන්තය දක්වා සිරදඩුවමකට ලක්වන අතර ප‍්‍රතිිඥා ප‍්‍රකාශයක් කිරිමෙි අවස්ථාවද අහිිමි වනු ඇත.