අල් සදර් ඉරාකයෙන් පන ගියේ එවකට පවතී ආණ්ඩුව විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවය.
Home worldview ඉරාකයේ ෂියා නායකයා යලිත් සිය රටට
ඉරාකයේ ෂියා නායකයා යලිත් සිය රටට
By Sri Lanka Guardian • January 06, 2011 • Iran Iraq worldview • Comments : 0
වසර ගණනාවක් ඉරානයේ වාසය කළ ඉරාකයේ ෂියා මුස්ලිම් නායකයා වන මොක්ටාඩ අල සදර් යලිත් තමන්ගේ නිවාස පිහිටි මධ්‍යම ඉරාකයේ නජාෆ් නගරයට පැමිණි බව වාර්තා වේ. ඔහු මෙලෙස යලිත් සිය රට බල පැමිණීමට හේතුව වූයේ තමන්ගේ ආගමික කණ්ඩායම නව ආණ්ඩුවේ කොටසක් සමඟ ඇති කර ගත එකඟ තාවයකට අනුකුලවය. සිය රටට පැමිණීමෙන් පසු පළමුව තම පියාගේ සොහාන වෙත ගොස් ආචාර කළ හෙතම පසුව තමන්ගේ නිවාස පිහිටි හනාන වෙත ගිය බව වාර්තා වේ.
අල් සදර් ඉරාකයෙන් පන ගියේ එවකට පවතී ආණ්ඩුව විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවය.
අල් සදර් ඉරාකයෙන් පන ගියේ එවකට පවතී ආණ්ඩුව විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment