ටි.ඒ.පි.අයි නළ මාර්ගය: චිනය සහභාගිවිමට ඉන්දිය විරෝධය

 ටර්ක්මින්ස්ටාන්, ඇෆගනිස්තාන්, පකිස්තානය, ඉන්දියව අතර ඉදිවෙන ටි.ඒ.පි.අයි නළ මාර්ගයට චිනය සහභාගි කර ගැනිමට ඉන්දියාව එරෙහි විි ඇත. යෝජිත නළ මාර්ගය කිලෝමිටර් 735ක් දිගක් ඇෆගනිිස්තානය හරහාද තවත් කිලෝමිටර් 800ක් පකිස්තානය හරහාද ඉදිවිමට නියමිතය. මෙම ඉදිකිරිමි වලට චිනය සහභාගි කරගැනිමට ඉන්දියාව දක්වන විරොධය ව්‍යාපෘතියට ඉතා අහිතකර ලෙස බලපායි. මෙි පිළිබද ගිවිසුම එළබෙන අප‍්‍රියෙල් මාසයේ අත්සන් කිරිමට නියමිතය. ව්‍යාපෘතියට මුල්‍යය ආධාර ලබාදෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ඔවුන්ගේ අදහස කෙටිකාලයක් තුළ ඉදිකිරිමට නියමිත මෙපමණ දිගු නළ මාර්ගයක් සදහා චින දායකත්වය අවශ්‍යය බවයි.

ද හින්දු ඇසුරෙන්