ගැහැනු ළමුන්ට අධ්‍යාපනය - තලේබාන් තහනම ඉවතට

තලේබාන්වරු ඇෆගනිස්ථානයේ ගැහැනු ළමුන්ට අධ්‍යාපනය ලබාදිමට පැනවු තහනම ඉවත් කිරිමට සුදානමි බව ඒ රට අධ්‍යාපන ඇමතිිවරයා ප‍්‍රකාශ කරයි. ෆාරුක් වර්ඩක් එක්සත් රාජධානියේ අධ්‍යාපන ප‍්‍රකාශනයකට අදහස් දක්වමින් කියා සිටියේ සංස්කෘතිමය වෙනසක් යනු තලේබාන්වරු තවදුරටත් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනයට විරුද්ධ නොවිම බවයි. කාබුල් ආණ්ඩුව සමග සටන්වදින තලේබාන්වරු මෙි කරුණ සමිිබන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර නැත. 2001දි බලයෙන් පහවු තලේබාන් පාලනය ඇෆගනිස්ථාන කාන්තාවන්ට වැඩ කිරිමට හෝ ඉගෙනිමට අවස්ථාව ලබා දුන්නේ නැත.