හදිසිය නැතිව පුංචි ඡන්දෙට ජවිපෙ

 හදිසි නීතිය ඉවත් කර පළාත් පාලන ඡන්දය එකවර පවත්වන්නැයි රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී පැවැසීය. රජයට මැතිවරණ මළ බද්ධය සැදී ඇතැයි ද යුද්ධය අවසන් වීමෙන් පසුව ද එය සුව වී නැතැයි ද ටිල්වින් සිල්වා මහතා කීය.