ජින් නිසා රිමාන්ඩි

වැලිකඩ බන්ධනාගාරයට ජින් බෝතලයක් ගෙන ගිය බව කියන සැකකරුවෙක් ජනවාරි 18 වැනි දා තෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. හෝමාගම හබරකඩ පදිංචි එරික් ක‍්‍රිෂාන්ත ඔහුය. ප්ලාස්ටික් බෝතලයක් සහිත එම ජින් ද සමග සැකකරු අත් අඩංගුවට ගත් නියාමක එස්.ආර්.සී පේ‍්‍රමරත්න ඔහු බොරැුල්ල පොලිසියට බාර දුන්නේය.