පේ‍්‍රමදාස තණ තිරුවට විරෝධය


ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ පැවැත්වීම සඳහා තවමත් සූදානම් කරමින් පවතින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ තීරුව ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා කිසිසේත්ම සුදුසු තත්ත්වයේ නොපැවතීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පිලේ නායක කුමාර් සංගක්කාර හා උපනායක මහේල ජයවර්ධන ඒ සඳහා දැඩි විරෝධය පා ඇතැයි වාර්තාවේ.
Tell a Friend