ඇරිසොනා සිද්ධියේදි කොංග‍්‍රස් පාක්ෂකා ගබිරියලි ගිෆෝඩිසිද තුවාල ලබයි

ඊයේ ඇමෙරිකා එක්සත් ජනපද කොංග‍්‍රස් පාක්ෂිකාවකගේ හිසට වෙඩි වැදිණි. ඇරිසොනාහි වෙළද සැලක් ඉදරිපිට රැුස්විමකදි සිදුවු මෙම වෙඩි තැබිමෙන් මියගිය මුලු ගණන සයකි. ඒ අතර වයස අවුරුදු 09ක ගැහැනු ළමයෙක් සහ ෆෙඩරල් විනිසුරුවරයෙක්ුද සිටිති.

ගැබිරියෙල් ගිෆෝඩ්ස් 40 හැවිරිදි ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමෙින්තුවෙි නියොජ්‍යය මන්ත‍්‍රී මණ්ඩලයේ කොංග‍්‍රස් පක්ෂ සාමාජිකාවකිි. වයස 22 හැවිරිදි පුද්ගලයකු විසින් ඇයට වෙඩි තබන ලදි. මෙහිදි බරපතල ලෙස තුවාල ලැබු ඇයව ගුවනින් ටුක්සන්හි පිහිටි විශ්වවිද්‍යාල වෛද්‍යය මධ්‍යයස්ථානයට ගෙනෙනු ලැබිණි. එහි ශල්‍යය වෛද්‍යවරයෙක් පැවසු ආකාරයට ඇගේ තත්වය බරපතලය. ඇය ඊයේ රාත‍්‍රියේදි ශල්‍යකර්මයකට භාජනය කළ අතර තමා අගේ ජිවිතය පිළිබද බලාපොරොත්තු අතහැර නොමැති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැුක් ඔබාමා මෙම වෙඩි තැබිම විස්තර කරන්නේ වචනයෙන් විස්තර කිරිමට නොහැකි ඛෙදවාචකයක් ලෙසයි. ජිවිතය සමග පොර බදින තම මිතුරියට යාඥා කරන්නැයි ජනාධිපති ඔබාමා රටවැසින් ගෙන් ඉල්ලා සිටි. අපට තොරතුරු ලැබෙමින් තිබෙන විට සමහරු මිය ගිහින් ඇතැයිද නියොජිත ලිෆෝඩි බරපතල ලෙස තුවාල ලබා ඇතැයදි ඔහු පැවසුවෙිය. ගැබි වෙන කිසිවෙකුට සම කළනොහැකි මහජන සේවිකාවක මෙන්ම උණුසුමි කරණාවන්ත කෙනේකු් බවත් ඇය සියලු සගයින්ගේ සහ සභිකයිින්ගේ ප‍්‍රසාදය දිනා සිටි බවත් ඔහු වැඩිිදුරටත් සදහන් කළේය.

අදාළ විමර්ශන කටයුතු සොයා බැලිමට ටුක්සන් වෙත යන ලෙස එෆ්. බි. අයි අධ්‍යාක්ෂ රොබිටි මුලර්ට ජනාධිපති ඔබාමා නියෝග කර ඇත.

සැකසුම ගාඩිියන් යු.කේ ඇසුරෙනි.
හර්ෂි සී. පෙරේරා

Tell a Friend