මයිකල් ජැක්සන්ගේ වෛද්‍යවරයාට නඩු


මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික වෛද්‍යවරයාට නඩු විභාගයකට පෙනි සිටින්නැයි විනිසුරුවරයෙක් නියෝග කර  ඇත. ඒ ස්වෙචිඡුාවෙන් මනුෂ්‍යය ඝාතනය සිදුකිරිමෙි චෝදනාවටයි.

විනිසුරු මයිකල් පැස්ටර් ලොස් ඇන්ජලිස් හි පැවති ප‍්‍රාථමික නඩු විභාගයකදි මෙම තිරණය ගත්තේ වෛද්‍යය කොන්රාඩි මුරේට එරෙහිවය.

නඩු පවරන්නන් ප‍්‍රකාශ කරන ආකාරයට ඔහු ජැක්සන්ට මරණය සිදුවිය හැකි ඉතා ප‍්‍රබල නිර්වින්දකයක් ලබා දි ඇත. එය වෙනත් වෙිදනානාශකයක් සමග මිශ‍්‍ර විි තිබුණ අතර ඉන්පසුව ජැක්සන්ට අවශ්‍යය නිසි ප‍්‍රතිකාරයන් ලබාදිමෙන් ද වැළකි ඇත.
57 හැවිරිදි වෛද්‍ය මුරේ තමාට එරෙහි චෝදනාවන්ට නිවරැුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි. ඔහු කියන්නේ තමා ජැක්සන්ට මාරාන්තික වන කිසිදු දෙයක් ලබා නොදුන් බවයි.

බි. බි. සී ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා