වැලපෙන සාක්ෂිකරුවන්


ශ‍්‍රී ලංකාවෙි යුද්ධයේ අවසාන අදියර ගැන සොයා බැලිමට පත්කල කොමිෂම හමුවෙි සාක්ෂිදිමට මිනිසුන් ඉතා හැගිමිබරව ඒකරාෂි වෙමින් සිටිති. සාක්ෂි දෙන බෝහො දෙනෙක් ප‍්‍රකාශ කරන ආකාරයට ඔවුන්ගේ ළගම ඥාතින් අතුරුදහන්ව ඇත. මන්නාරමෙිදි මෙි අවස්ථාවට සහභාගි විමෙි විරල අවස්ථාව චාල්ස් හැවිලෑන්ඩිහට උදාවිය.ආණ්ඩුවෙි ගොඩනැගිල්ලක කාමරයක මිනිසුන් පිරි සිටියහ. ඔවුන් දෙමළ බසින් මොන මොනවදේ කියමින් වික්ෂිප්තව සිටින ආකාරයක් පෙනෙන්නට තිබිණි.

මෙම මිනිසුන් සහ ගැහැනුන් කැමරාවට හසුවන ආකාරයට තම අත්වල වු අහිමි පුද්ගලයින්ගේ ඡුායාරූප ඉහළට ඔසවා ප‍්‍රදර්ශනය කළහ. ඇතැමිවිට තම පුතා සහ දියණියද නැතිනමි ස්වාමිපුරුෂයා සහ භාර්යාවද නැතිනමි සොහොයුරා සහ සොහොයුරියද අතුරුදහන්ව ඇත. ඒ 2008 ජනවාරි සහ 2007 අප‍්‍රියෙල් වලදීය.

බී. බී. සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා