පොලිසියට එරෙහිව පොලිසිය

රජා්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට කිලිනොච්චියේ දී පහර දුන්නැයි සැකපිට කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී.ඇම්.කේ. දිසානායක මහතා අත්අඩංගුවට ගත් බවත් අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරපත් කරන බවත් කිලිනොච්චිය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.