මර්වින්ගේ තවත් පිස්සු වැඩක්

වරක් තමන් කැඳවූ රැුස්වීමකට සහභාගීවීමට නොහැකිවූ සමෘද්ධි නිලධාරියෙකු පොලීසිය, ජනමාධ්‍ය සහ ජනතාව ඉදිරියේ ප‍්‍රසිද්ධියේ ගස් බැඳි අමාත්‍ය මර්වින් සිල්වා මහතා තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් අද කෙළේය.

එනම් අමු මිරිස්, තක්කාලි, වැටකොළු, බන්ඩක්කා කැළනිය පැත්ත පළාතට විකිණීම සඳහා ගෙන එ්මට තමන් ඉඩ නොදෙන බවයි.