මුමිබායි ප‍්‍රහාරය ගැන පකිස්තාන පරික්ෂණ වල ප‍්‍රගතියක් නැත

මුමිබායි ප‍්‍රහාරයේ වැරදිකරුවන් සමිබන්ධයෙන් යුක්තිය පසිදලිමට පකිස්තානය දරන වෑයම අගලකින්වත් ඉදිරියට ගොස් නැති බවට ඉන්දියාවෙන් චොදනා එල්ල වෙි. සමිජාහුටා අධිවෙිගි ප‍්‍රහාරයේදි නව දිල්ලිය ක‍්‍රියා කළ ආකාරය පකිස්ථානය ආදර්ශයට ගෙන 26/11 මනුෂ්‍යය ඝාතනයේ අපරාධකරුවන්ට දඩුවමිි පැමිණවිය යුතුයි ඉන්දියාව කියයි.

ස්වදේශ කටයුතු ඇමති ගෝපාල් කේ පිල්ලේ පවසන ආකාරයට මෙි සමිබන්ධයෙන් නිවරැුදි විමර්ශනයක් පකිස්ථානයේ සිදුවි නැත. තවද 26/11 සිද්ධයේ වරදකරුවන් යුක්තිය ඉදිරියට ගෙන එමට දරන උත්සාහය අගලකින්වත් ඉදිරියට ගොස් නැතැයි හෙතෙම ප‍්‍රකාශ කරයි.


ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී.පෙරේරා