හිටපු අමාත්‍යය මර්වින් ජේ.කුරේ මිය යයි

හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ මර්වින් ජේ. කුරේ (73*මහත ඊයේ මිය ගියේය. 1966 දී වාද්¥ව සුළු නගර සභාවෙන් දේශපාලනයට පිවිසි හෙතම 1983 දී පාර්ලිමේන්තුවට පිවිසියේය. පේ‍්‍රමදාස රජයේ විදුලි බල රාජ්‍ය ඇමැතිවරයා ද විය. 1994 මහා මැතිවරණයෙන් පරාජයට පත්විය.