ත‍්‍රිරෝද රියකින් ගමන්ගත් දෙදෙනකු පසුපස ලූහුබැඳ ගොස් වැල්ලම්පිටිය තෙල් බෝක්කුව අසලදී වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් අනෙකා බරපතල තුවාල ලැබූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.වෙඩි තැබූ දෙදෙනා පැමිණි යතුරුපැදියෙන්ම පළාගොස් ඇත.
මැරුම් කෑවේ චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා නැමැත්තෙකි. මෙය කණ්ඩායම් දෙකක් අතර කලක සිට පැවැති ගැටුමක ප‍්‍රතිඵලයක්යැයි පොලිසිය සැක කරයි.
Post a Comment