නායයෑමි නිසා බ‍්‍ර‍්‍රසීලයේ 257ක් මරුට

රියෝ වලට පිටින් පිහිටි නගරවලට ගිමිහාන වර්ෂා නිසා රතු මඩ ටොන් ගණනන් සහ ජල ප‍්‍රවාහයන් ඇතිිවිය. මෙිනිසා පොහොසතුන්ගේ මෙන්ම දුප්පතුන්ගේ නිවාස වසා දැමිිමට සිදුවිය. පැය 24ක් ඇතුලත අවම වශයෙන් පුද්ගලයින් 257ක් මරණයට පත්විය. දිවිබෙිරාගත් අය ජල ප‍්‍රවාහයෙන් සහ නායයෑමි වලින් බෙිරි ඇත්තේ අසල පිහිටි ගස් වලට නැගිමෙනි.

ජිවිත බෙිරාගැනිමෙ නිරත අය බර යන්ත්‍රොපකරණ ශවල් සහ තම අත් වලින් සුන්බුන් අවුස්සමිින් නොනැසි සිටින පුද්ගලයින් සෙවුහ. කොතරමි පුද්ගලයින් සංඛ්‍යාවක් මෙිසේ බෙිරා ගත්තේදැයි ඉතා ඉක්මනින් ප‍්‍රකාශයට පත්කළ නොහැක. අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ආගිියඅතක් නැත. මෙම සංඛ්‍යාව වැඩිවෙනු ඇතැයි නිළධාරින් බියට පත්ව සිටිති.

ද හින්දු ඇසුරෙන්