මේ පිළිබදව නිවෙස් හිමිකාරියගේ බිරිඳ දරුවාගේ මව පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කාර්්‍යාංශයට පැමිනිල කර ඇත.
‘‘එවැනි තොරතුරක් වාර්තා වී තිබෙනවා. ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා අපි මෝදර පොලීසියෙන් මූලික පරීක්‍ෂණ වාර්තාවක් ඉල්ලා තිබෙනවා.’’ යැයි... මේ පිලිබදව විමසූවිට පොලිස් කාන්තා හා ළමා කාර්්‍යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා මහතා පවසා සිටියේය.
- රාවය
Post a Comment