Home worldview ඉන්දියාවේ ආගමික අනතුරකින් 40ක් මරුට
ඉන්දියාවේ ආගමික අනතුරකින් 40ක් මරුට
By Sri Lanka Guardian • January 15, 2011 • India worldview • Comments : 0
ඉන්දියාවේ සුප්‍රකට සබරිමාලා හින්දු කෝවිලේ පැවති ආගමික උත්සවයකින් පසු ආපසු පැමිණෙමින් සිටි දහස් ගණන් ජනතාව අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් හතලිස් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. අද සවස ඇති වූ මෙම අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළ යනු ඇතැයි ලැබෙන අලුත්ම වාර්තා සැක පහළ කරයි. අනතුර සිදු වී ඇත්තේ කෝවිලේ පැවති පුජාව අවසානයේදී මකරා ජෝති එළිය බලා ආපසු දුවමින් සිටි ජනතාව අතර ඇති වූ තෙරපීමෙනි. අදාල ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා අනතුර හැඳින්වූයේ මහා පරිමාණ ඛේදවාචකයක් ලෙසය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment