ශ‍්‍රී ලාංකීය සරණාගතයින් සිය නිවෙස්කරා පැමිණෙමින් සිටිති.


පරිවර්තනය හර්ෂි සි. පෙරේරා 


යුද්ධය අවසන් වි මාස 07ක් ගතවි ඇත. පිටරටවල ජිවත්වන සරණාගතයින් විශාල වශයෙන් සිය නිවාස කරා පැමිණෙතියි එක්සත් ජාතින් පවසයිි.

ශ‍්‍රි ලාංකීය සරණාගතයින් රටවල් 64ක ලියාපදිංචි වි සිටිති. එයින් බහුතරය සිටින්නේ ඉන්දියාවෙිය.

ඉන්දිය ආණ්ඩුව යටතේ පාලනය වන සරණාගත කදවුරු 64ක් තමිල්නාඩු ප‍්‍රන්තයේ විිසිරව ඇත. එහි ශ‍්‍රි ලාංකිය සරණාගතයින් 70 000කට පමණ නිවාස පහසුකමිද සලසා දි තිබෙි.

තවත් 32 000ක් පමණ කදවුරු වලින් පිටත ජිවත් වෙි. එක්සත් ජාතින්ගේ සරණගාත ආයතනයට අයත් ශ‍්‍රී ලාංකීය කාර්යාලය පවසන ආකාරයට ඔවුන්, ගිය වසරේ 2000කට වැඩි පිරිසකට ලංකාවට පැමිණිමට උදවිකර ඇත.

මෙවර එම සංඛ්‍යාව විශාල නොවුවද ගිය වසරට එනමි 2009ට වඩා දෙගුනයක පමණ ප‍්‍රමාණයකිි’ි.
තුන් දහසකට වැඩි පිරිසක් ආපසු පැමිණියේ ස්වකැමැත්තෙනි. එසේ පැමිණිමෙන් පසු උතුරෙ පිහිටි ආයතනයේ පිහිට පැතිය.

යුද්ධය නිසා මෙම ප‍්‍රදේශය පාලුවට ගොස් තිබිණි. මෙලෙස සරණාගතයින්ගේ ආපසු පැමිණිම සියල්ලන්ටම අභියෝගයක් බව සරණාගතයින් සමිබන්ධ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් ජෙනිෆ පගොනිස් බි. බ.සියට ප‍්‍රකාශ කරන ලදි.

වැඩි පිරිසක් තම මිතුරන්ගේ සහ පවුල්වල උදවිය සමග නැවත සාමාන්‍යය ජන ජිවිතයට හුරු පුරුදු විය.
ඇය පවසන ආකාරයට ජංගම දුරකථන වලට ස්තුතිවන්ත වන්නට සරණාගතයින්ට නැවත සිය රට පැමිණිම සුදුසුද යන්න පැහැදිලිව දැන්විමෙ හැකියාව ලැබිණි.

තම නිවාස පිහිටි ප‍්‍රදේශවල නැවත පදංචියට සුදුසුද නැතිනමි බිමිබෝමිබ ඉවත්කර තිබෙිද යන්න පිළිබදව ජනතාව දැනුවත්කර එසේනොවන අවස්ථාවල ආපසු පැමිිණිම කල්දමන්නට අවශ්‍යය උපදෙස් ඉන්දියාවෙි එක්සත් ජාතින්ගේ මහ ලේකමි කාර්යාලය මගින් ලබා දෙන ලදි.

එක්සත් ජාතින්ගේ ආයතනය ආපසු පැමිණෙනන්ට ගුවන් ටිකටිපත් ලබා ගැනිිමෙිදි සහ ආපසු පැමිණිමෙන් පසුව අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ලබාදිමෙදි සහය විය.

ආපසු පැමිණෙන්නන් අතරින් ටික දෙනෙක් පමණක් වෙනත් රටවල සිටි සරණාගතයින් විය. ඒ රටවල් අතර මැලේසියාවද වෙි.

රට තුළ අවතැන් කදවුරුවල ජිවත්වන සංඛ්‍යවට වඩා විශාල ප‍්‍රමාණයක් මෑතක්වන තුරුම පිටරටවල සරණාගතයින් ලෙස දිවි ගෙවුහ.

අවතැන් වුවන් ඔවුන්ගේ ගමිබිමි වල ක‍්‍රමක්ක‍්‍රමයෙන් පදිංචිිවිිම නිසා පසුව පැමිණෙන මෙම පිරිසට අවශ්‍යය කදවුරු සහ නිවාස සැපයිමෙ හැකියාවට බාධා එල්ල වෙ.

(බි බි සි)




Tell a Friend