Home finance SPECIAL : රක්ෂණය ගෙවා ගැනීමට නොහැකිව ලංකා ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලැබූ බිළිඳා සහ මව ප්‍රතිකාර නොදී සිර කරයි
SPECIAL : රක්ෂණය ගෙවා ගැනීමට නොහැකිව ලංකා ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලැබූ බිළිඳා සහ මව ප්‍රතිකාර නොදී සිර කරයි
By Sri Lanka Guardian • December 06, 2010 • finance • Comments : 0
මාල දිවයිනේ සිට මෙරටට පැමිණි මවක් සහ ඇගේ බිළිඳා ප්‍රතිකාර නොදී සති දෙකක තිස්සේ රෝහල තුළ සිරකරගෙන සිටින බව වාර්තා වේ. වාර්තා වන අන්දමට වයස අවුරුදු දෙකක් වන බිළිඳාගේ කනේ සැත්කමක් සඳහා කොළඹ ඇපලෝ රෝහලට ඇතුලත් කර ඇත්තේ ඔවුහු ලිය පදිංචි වී සිටින රක්ෂණ සමාගමේ සහතිකයක්ද සහිතවය. නමුත් සැත්කම සිදු කිරීමට දින කිහිපයකට පෙර අදාළ රක්ෂණ සමාගම මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇත. ඊට කුපිත වූ රෝහලේ කාර්ය මණ්ඩල මුදල් ගෙවන තුරු බිළිඳාට ලබා දිය යුතු සියලුම බෙහෙත් නවතා දමා ඇති අතර එම මවට සහ රෝගී බිළිඳාට රෝහලෙන් පිට වී යාම තහනම් කොට තිබේ. එනම ඔවුහු දෙදෙනා රෝහල් අත්අඩංගුවට පත් කොට ඇතැයි ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment