මේ නිසා පසුගිය දින කිහිපය පුරා හාමුදුරු වරු 21 නමක් වැඩමවා පිරිත් සජ්ජායනය කිරීමට සිදු වූ බවත් එය නොකඩවා සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් දළදා වහන්සේ එහිදී කිල්ලට හසු වී ඇති බව සහ මේ නිසා වස් වැදී ඇති හෙයින් ස්වභාවික විපත් දරුණු විය හැකි බවත් එය රටේ නායකත්වයට දරුණු තත්වනට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් වේ.
Home social EXCLUSIVE : ලංකාවේ නාය යන්නේ චිනුන්නට දළදාව අකාලේ පේන්නන්ට ගොස් සෙලවූ නිසයි
EXCLUSIVE : ලංකාවේ නාය යන්නේ චිනුන්නට දළදාව අකාලේ පේන්නන්ට ගොස් සෙලවූ නිසයි
By Sri Lanka Guardian • December 04, 2010 • feature social • Comments : 0
මේ දිනවල නොනැවතී ඇදහැලෙන වර්ෂාපතනයට හේතුව මීට මාස දෙකකට පෙර එක්තරා චීන කණ්ඩායමකට ජනාධිපති රාජපක්ෂගේ නියෝගයකට අනුව දළදා වහන්සේ පෙන්නීමට ගොස් එය අවේලාවේ සෙලවූ නිසා බව ශ්‍රී දළදා මාලිගාව බාරව සිටින ඉහළ පෙලේ නිලධාරියෙකු ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකශ කළේය.
මේ නිසා පසුගිය දින කිහිපය පුරා හාමුදුරු වරු 21 නමක් වැඩමවා පිරිත් සජ්ජායනය කිරීමට සිදු වූ බවත් එය නොකඩවා සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් දළදා වහන්සේ එහිදී කිල්ලට හසු වී ඇති බව සහ මේ නිසා වස් වැදී ඇති හෙයින් ස්වභාවික විපත් දරුණු විය හැකි බවත් එය රටේ නායකත්වයට දරුණු තත්වනට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් වේ.
මේ නිසා පසුගිය දින කිහිපය පුරා හාමුදුරු වරු 21 නමක් වැඩමවා පිරිත් සජ්ජායනය කිරීමට සිදු වූ බවත් එය නොකඩවා සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් දළදා වහන්සේ එහිදී කිල්ලට හසු වී ඇති බව සහ මේ නිසා වස් වැදී ඇති හෙයින් ස්වභාවික විපත් දරුණු විය හැකි බවත් එය රටේ නායකත්වයට දරුණු තත්වනට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment