By
Sri Lanka Guardian
•
December 03, 2010
•
Wikileaks
worldview
•
ඊයේ ඇමෂන් අන්තර්ජාල සැපයුම් සේවාව විකිලීක්ස් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තමන්ගේ සේවාව වෙනත් සේවාවක් ඔස්සේ මේ දක්වා කරගෙන යනු ලැබූ වික්ලීක්ස් වෙබ් අඩවියේ නාමය එනම විකිලීක ඩොට් ඕආර්ජි ( wikileaks .org ) යන්නට සැපයුම ලබා දුන් everyDNS.net නමැති ඩොමේන් නම් සැපයුම් සේවාද තම කටයුත්තෙන් ඉවත් වී ඇත. මේ නිසා විකිලීක්ස් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා වෙනත ඩොමින් නම් යොදා ගෙන තිබේ. අපගේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා වික්ලීක්ස් වෙබ් අඩවියට පිවිසිය හැකි ආකාරය පහත දැක්වේ;
විකිලීක්ස් වෙත පිවිසිය හැක්කේ
http://46.59.1.2/ වෙත පිවිසීමෙන් හෝ
http://collateralmurder.com වෙත පිවිසීමෙනි.
ඔබට විකිලීක්ස් වෙබ් අඩවියට සහය විය හැකිනම් පහත ලිපින වලින් ඒ ගැන වැඩි තොරතුරු ලබා ගත හැකිය;
http://46.59.1.2/support.html ,
https://donations.datacell.com/ හෝ
http://collateralmurder.com/en/support.html
විකිලීක්ස් විසින් හෙළිකරමින් සිටින ඇමෙරිකානු තානාපති රහස් සඳහා
http://statelogs.owni.fr පිවිසිය හැකිය
Post a Comment