ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා ලංඩන් නුවර ජනාධිපති රාජපක්ෂට එරෙහිව පැවති උද්ගෝෂණය සඳහා සහභාගී වූවා යැයි කීම අමුලික අසත්‍යක් බව සඳහන් කරන එකසත් ජාතික පක්ෂයේ ඉතාලි ශාඛාව කියා සිටින්නේ එම මොහොත වන විට හෙතම ඉතාලියේ මිලානෝ නුවර සිටි බවයි. ජනාධිපති ලන්ඩනයට පැමිණි 29 වන දිනට පෙර එනම් 28 දින ජයවර්ධන ඇමතිවරයා මිලානෝ නුවරට ගොස් සරත් ෆොන්සේකා ජනරාල් වාරයේ වෙනුවෙන් පැවති බෝධි පූජාවට සහභාගී වූ බව ඒම පක්ෂ විසින් ලංකා ගාර්ඩියන් වෙත එවා ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. එදින සිට ඔහු ලනක්වට පැමිණි 01 දා දක්වා රැදී සිටියේ තමන් සමඟ බව සඳහන් කොට ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මුහුණ දුන් අපහසුතාවය ගැන හදවතින්ම ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් කණගාටුව ප්‍රකාශ කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
Home Unlabelled ජයලත් ලංඩනයේ උද්ගෝෂණයට සහාභාගි වූවා යයි කීම අමුලික බොරුවක්
ජයලත් ලංඩනයේ උද්ගෝෂණයට සහාභාගි වූවා යයි කීම අමුලික බොරුවක්
By Sri Lanka Guardian • December 03, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment