ලෝකයේ වැඩිම කොකෝවා නිෂ්පාදන කරණ රට වන අයිවරි කෝස්ට් හි 2002- 03 කාලයේදී ඇති වූ සිවිල් යුද්ධය හේතුවෙන් විශාල පිරිසක් මිය ගියහ.
Home worldview අයිවරි කෝස්ට් රජයට එරෙහිව සම්බාධක පැනවේ
අයිවරි කෝස්ට් රජයට එරෙහිව සම්බාධක පැනවේ
By Sri Lanka Guardian • December 13, 2010 • Cote d'Ivoire worldview • Comments : 0
අයිවරි කෝස්ට්හි මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ලෙස අලස්නේ ඔටාරා නම් කොට තිබියදීත් සේවය අත් හැරීමට අකමැති ලොරනට් ගම්බ්ගොගේ හැසිරීම හේතු කොට ගෙන යුරෝපා සංගමයේ විදේශ ඇමති වරුන් එරටට විරුද්ධව සම්බාධක සහ වීසා තහනමක් පැනවීමට තීරණය කළහ. මේ නිසා එරටට හිමිවීමට ඇති බිලියන් 03 ක් වූ ආධාර මුදල අහිමි වීමේ අවදානමක්ද තිබේ. එසේම මේ වනවිටත් ලෝරන්ට් සේවයෙන් ඉවත්ව යන තෙක් අප්‍රිකානු සංගමය අයිවරි කෝස්ට් රාජ්‍ය ඉන් ඉවත් කොට තිබේ.
ලෝකයේ වැඩිම කොකෝවා නිෂ්පාදන කරණ රට වන අයිවරි කෝස්ට් හි 2002- 03 කාලයේදී ඇති වූ සිවිල් යුද්ධය හේතුවෙන් විශාල පිරිසක් මිය ගියහ.
ලෝකයේ වැඩිම කොකෝවා නිෂ්පාදන කරණ රට වන අයිවරි කෝස්ට් හි 2002- 03 කාලයේදී ඇති වූ සිවිල් යුද්ධය හේතුවෙන් විශාල පිරිසක් මිය ගියහ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment