EXCLUSIVE: ශ්‍රී ලංකාව නේපාලයෙන් සමාව අයදීයි
Home Unlabelled නිවැරදි කිරීමයි: නේපාලයෙන් සමාව ගත් ශ්‍රී ලංකා ආණ්ඩුව
නිවැරදි කිරීමයි: නේපාලයෙන් සමාව ගත් ශ්‍රී ලංකා ආණ්ඩුව
By Sri Lanka Guardian • December 22, 2010 • • Comments : 0
අදාල සිරස්තලයෙන් යුක්තව ඊයේ පළ කරනු ලැබූ පුවතේහි ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ නියෝජ්‍ය ඇමති වරයා සමාව ඉල්ලා ඇත්තේ එරට විදේශ ඇමතිවරයාගෙන් නොව එරට අගමැති වරයාගෙන් බව කරුණාවෙන් දැනුම් දෙමු. ඊයේ සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපගේ බලවත් කණගාටුව. අදාල පුතාට සම්බන්ධ සේයාරුව සහ අනෙකුත් සියලු තොරතුරු සත්‍ය බව අපි යළිත් අවධාරණය කරන්නෙමු.
EXCLUSIVE: ශ්‍රී ලංකාව නේපාලයෙන් සමාව අයදීයි
EXCLUSIVE: ශ්‍රී ලංකාව නේපාලයෙන් සමාව අයදීයි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment