එසේම නවදිල්ලි නුවරින් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ඉන්දියාවේ ලොකු ළූණු මිල අසාමාන්‍ය ලෙස වැඩි වීම එළඹෙන වසරේ මාර්තු මාසය දක්වා පැවතිය හැකි බව වාර්තා වේ. එය ඍජුවම ලංකාවට බලපාන බව සඳහන් කළ දඹුල්ල ආරථික මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේ ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 400 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවයි. ඊයේ එහි ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබුණි.
ඉන්දියාවේ රුපියල් 20 - 25 අතර මුදලකට අලෙවි වූ ලොකු ළූණු එරට වෙළඳ පොලේ මේ වනවිට 75-80 ප්‍රමාණයෙන් අලෙවි වේ.

Post a Comment