Home worldview සරණාගතයින් රැගත් බෝට්ටුවක් ගලක ගැටී විශාල පිරිසක් මරුට
සරණාගතයින් රැගත් බෝට්ටුවක් ගලක ගැටී විශාල පිරිසක් මරුට
By Sri Lanka Guardian • December 15, 2010 • worldview • Comments : 0
සරණාගතයින් රැගත් බෝට්ටුවක් ක්‍රිස්මස් දුපතට පැමිණෙමින් සිටි අතරවාරයේදී බෝටිව දුපතේ වෙරල තීරුවේ පිහිටි ගල් පර්වතයක් මත වැටීමෙන් එහි සිටි විශාල පිරිසක් මිය යන්නට ඇතැයි සැලකේ. කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්වය විපතට පත් වූවන් බේරා ගැනීමට බාධාවක් වී ඇති නමුත් බෝට්ටුවේ ගමන් ගත් 70 දෙනෙකුගෙන් 40 ක් පමණ බේරා ගත් බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment