ගෝලීය ආර්ථිකය කඩා අවටීමෙන් පසු ප්‍රථමවරට එය ජපානයේ ඉහල පෙළේ සමගම වලටද බලපා ඇති බව ජපානයේ බැංකුව විසින් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. ඒ පිළිබඳව තොරතුරු අද ජපානයේ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර ඊට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ 08 ක්ව තිබුණු සමාගම් වල ආර්ථික අගය මේවනවිට 05 දක්වා අඩු වී ඇති අතර මීළඟ වසරේ මාර්තු වන විට එය ඍණ 02 දක්වා පහත වැටීමට ඉඩ තිබේ. ආර්ථික අර්බුධය ටොයෝටා අවනී ඉහල පෙලේ සමාගම් වලට බලපෑ ඇත. මේ නිසා ටොයෝටා සමගම තම නිෂ්පාදන පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සීග්‍ර ලෙස අඩු කිරීමට තිරණය කළ බව අදාළ වාර්තා පෙන්වා දී තිබේ.
Home worldview ආර්ථික අර්බුදය උග්‍ර අතට: ජපානයේ සමාගම් වලට බලපෑම්
ආර්ථික අර්බුදය උග්‍ර අතට: ජපානයේ සමාගම් වලට බලපෑම්
By Sri Lanka Guardian • December 15, 2010 • Japan worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment