සවුදියේ රජු රෝහලෙන් නික්ම යයි නමුත් සවුදියට එන්න කල් යයි

රජු වෙනුවට වැඩබලන සුල්තාන්  වරයා සහ සවුදියේ අබ්දුල්ලා රජු
නිව් යෝක් නුවර ප්‍රතිකාර ලබමින් සිටි සවුදි අරාබියේ රජතුමා අද තමන්ගේ ප්‍රතිකාර නිමා කොට ප්‍රිස්බෙටරියන් රෝහලෙන් නික්ම ගිය බව වාර්තා වේ. කෙසේ වෙතත් අබුදුල්ල රජතුමා නිව්යෝක් නුවර තමන්ගේ පුද්ගලික නිවසේ තවදුරටත් නැවතී සිටින බවත් සිය රට බලා පැමිණෙන දිනයක් නිශ්චිතවම කිව නොහැකි බවත් වාර්තා වේ.

Tell a Friend