Home Politics රාහුල් ගාන්ධි ලංකා ආණ්ඩුවට කනස්සල්ල පළ කරයි
රාහුල් ගාන්ධි ලංකා ආණ්ඩුවට කනස්සල්ල පළ කරයි
By Sri Lanka Guardian • December 22, 2010 • interviews Politics • Comments : 0
ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි සැලකිල්ලක් නොදක්වන බවත් ඔවුන්ට සාදාරණය ගෙන ඒම සඳහා තමන් සැලකිල්ලක් යොමු කොට ඇති බවත්ය. හෙතම මේ බව දැනුම් දුන්නේ අද තමිල්නාඩුවේ සිදු කරණු ලැබූ සංචාරය අතර තුරදීය. එහිදී ප්‍රධානපෙලේ දේශපාලන පක්ෂ නායකයින් හමු වූ හෙතම ලංකාවේ සිදුවන අසාදාරණ වැඩපිළිවෙල ගැන බලවත් කනස්සල්ල පල කළ බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment