Home Unlabelled එස් බීගේ සිහිනය: කෙල්ලකුට "ලව්" කරන හා ඉංගිරිසි ඉගෙන ගන්නා සිසුවෙක්
එස් බීගේ සිහිනය: කෙල්ලකුට "ලව්" කරන හා ඉංගිරිසි ඉගෙන ගන්නා සිසුවෙක්
By Sri Lanka Guardian • December 09, 2010 • • Comments : 0
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරන නමුත් නිදහස් අධ්‍යාපනයට අත නොතියන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පර්ලිමේන්තුවේදී පැවැසීය. දේශනවලට යන, පුස්තකාල පුටු රත්කරන, කෙල්ලකුට "ලව්" කරන හා ඉංගිරිසි ඉගෙන ගන්නා සරසවි සිසුන් පිරිසක් ඇති කිරීම අරමුණ බවත් ඇමැති කීවේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment