Home Unlabelled ජනරාල්ගේ තවත් නඩුවක් ලබන මාර්තුව දක්වා කල් දමයි
ජනරාල්ගේ තවත් නඩුවක් ලබන මාර්තුව දක්වා කල් දමයි
By Sri Lanka Guardian • December 03, 2010 • • Comments : 0
දෙවන යුධ අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ජනරාල් සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කළ රිට් ආඥාව විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන මාර්තු මාසයේ 03 දක්වා කල් දැමීය. අදාල නඩු විභාගය කල් දැමු බව අගවිනිසුරු අශෝක ද සිල්වා දැනුම් දුන් බව ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග සනාථ කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment