Home Breakingnews ජනාධිපති හදිසියේ ගොඩ බසියි
ජනාධිපති හදිසියේ ගොඩ බසියි
By Sri Lanka Guardian • December 03, 2010 • Breakingnews • Comments : 0
ජනාධිපති රාජපක්ෂ මහතා මීට සුළු වෙලාවකට පෙර කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව අපගේ ආරංචි මාර්ග වාර්තා කළේය. තමන්ගේ පුද්ගලික සංචාරය නිමා කොට හෙතම මෙරටට පැමිණියේ ජනාධිපති වීමෙන් පසු විදෙස් රටකදී මුහුණ දුන් ප්‍රබලම අපහසු තාවය සහ බලාපොරොත්තු සුන් වීමෙන් ඇති වූ කළ කිරීමද සහිතවය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment