තවත් මාස කිහිපයකින් අවසන් කිරීමට නියමිත වසට නවයක් තිස්සේ පැවති ඇමෙරිකානු යුද්ධය විකිලීක්ස් හෙළිදරව් කිරීම් සමඟ ඇමෙරිකානු සහ ඇෆ්ගන් සම්බන්ධතා දුර්වල තත්වයට පත් වී තිබේ. මේ නිසා පවතින තත්වය කෙසේ හෝ සාමාන්‍ය අතට හැරීම සඳහා ඇමෙරිකානු එකසත් ජනධිපති බැරක් ඔබාමා අද රාත්රියේදී එනම් මීට සුළු වෙලාවකට පෙර හදිසියේම ඇෆ්ගනිස්ථානයට ගොඩ බැස්සේ කිසිඳු පුර්ව දැනුම් දීමකින් තොරවය. ධවල මන්දීරයට ඇද හැළෙමින් තිබුණු ධාරානිපාත වර්ෂාව සහ තද සුළං තත්වය නිසා ගුවන් යානයෙන් වෙනුව හෙලිප්ටර් යානයකින් හෙතම කාබුල් නුවරට ගිය බව ලැබෙන ආරංචි මාර්ග වල සඳහන් වේ. එහිදී ඇෆ්ගන් නායකයා හමුවීමට සැලසුමක් ඇති නමුත් ඔහුගේ මුලික අවධානය ඇමෙරිකානු හමුදා වෙත යොමුවන බව සඳහන් වේ.
Home worldview ඔබාමා හොර රහසේම ඇෆ්ගන් යයි
ඔබාමා හොර රහසේම ඇෆ්ගන් යයි
By Sri Lanka Guardian • December 03, 2010 • Afghanistan US worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment