Home gallery හිරේ දැමු ෆොන්සේකා සහ හිරේ යන්න බය වූ රාජපක්ෂ
හිරේ දැමු ෆොන්සේකා සහ හිරේ යන්න බය වූ රාජපක්ෂ
By Sri Lanka Guardian • December 03, 2010 • feature gallery • Comments : 0
ක්‍රියාවන් එකක් වූ සිදුවීම් දෙකකි: පහත පලවෙන සේයාරූවලින් එකක් මේ වන්වෛර හිරේ දමා සිටින ජනරාල් සරත් ෆොන්සේකාය. ඒ මහතා පසුගිය ඔක්තෝම්බර් 29 වැනිදා කොළඹ අධිකරණයට පැමිණි අවස්ථාවේදී ලබා ගත් සේයාරුවකි. අනෙක් සේයාරුව ගනු ලැබුවේ අද දහවල් පැවති උත්සවයකදීය. ඒ ජනාධිපති රාජපක්ෂ තමන්ගේ පුද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට ගොස් ආපසු හදිසියේ පැමිණීමෙන් පසුය. දෙදෙනාම සිදු කරන්නේ එකම ක්‍රියාවය. ඒ තමන් ඉතා සතුටෙන් ඉන්න බව අනුනන්ට පෙන්වීමට උත්සහ කිරීමය. නමුත් දෙදෙනාගේම මානසික ස්වභාවය එකී සතුට පුපුරුව හරණ වේදනාවේ දෝන්කාරයයි. ජනරාල් ෆොන්සේකා දේශපාලන කිරීමට ගොස් සතුරාගේ ඉලක්කය බවට පත් වී ඇත. රාජපක්ෂ තමන්ගේ ඔක්ස්ෆර්ඩ් සිහිනය ඉතා දරුණු ලෙස බිඳ වැටීම නිසා පරාජයට පත් වූවෙකි.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment