Home gallery ලංකාවේ පොල් පෝලිම
ලංකාවේ පොල් පෝලිම
By Sri Lanka Guardian • December 25, 2010 • feature gallery • Comments : 0
පොල් සංවර්ධන මණ්ඩලය විසින් සහන මිලට පොල් ලබා දීමට ජංගම සේවා ආරම්බ කිරීමෙන් පසු පොල් ගෙඩියක් මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටින ශ්‍රී ලාංකිකයින් සේයාරුවේ දැක්වේ. යුද්ධය අවසන් වී වසර එක හමාරක් ගෙවී ගියද වත්මන් රාජපක්ෂ පාලනය විසින් රටේ ආර්ථිකය මුළුමනින්ම පාහේ බංකොලොත් කොට තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment