Home worldview විකිලීක්ස් ප්‍රධානියාගේ ඇපෑල ප්‍රතික්ෂේප කරයි
විකිලීක්ස් ප්‍රධානියාගේ ඇපෑල ප්‍රතික්ෂේප කරයි
By Sri Lanka Guardian • December 02, 2010 • feature Wikileaks worldview • Comments : 0
ස්වීඩනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර වරෙන්තුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළ විකිලීක්ස් ප්‍රධානියාගේ නීතිවේදියාගේ ඉල්ලීම අධිකරණය විසින් මීට සුළු වෙලාවකට පෙර ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඒ නිසා අදාල අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව තවමත් වලංගු වේ. මේ අතර ලැබෙන තවත් වර්තාවක සඳහන් වූයේ තමාගේ ආරක්ෂාව සඳහා විකිලීක්ස් ප්‍රධානි ජුලියන් සැඟ වීමට තීරණය කොට ඇති බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment